පහු ගිය දවස් වල මම ට්‍රේයිනින් කරන්න ගියා, ඒ ආයතනයේදි තමයි මේ සිද්දිය උනේ.මම හිටියේ අලුත් කර්මාන්තශාලා භූමියක,ප්‍රදේශයක විදුලි ස්තානගත කිරීම් ව්‍යාපෘතියක,එතන ඉතින් වැඩ කරන්න ගොඩාක් ලමයි හිටියා,ස්ටාෆ් එකේ අපිත් අතුලත්ව ඔක්කොම මම හිතන්නේ 40 ක් වගේ, එතන දවසකට 4 වතාවක් වගේ තේ හදනවා, මොකද උදේ 8 ඉඳන් රෑ 10 වෙනකන් වැඩ.
එතන තේ හදන්න හිටියා ඒක් දම් ඩස්පි බුවෙක්, ඒ උනාට උගේ තේ අමාදිය වගේ හෙන රහයිලු, ඒ නිසා ඉතින් කස්ටිය ඌට බැන බැන ඒ තේම බිව්වා.උගේ අතේ හැම තිස්සෙම තේ හදන හැන්ද තියෙනවා, ඒ හැන්ද හැම තිස්සෙම තියෙන්නේ ඇතුලක, ඒ කියන්නේ එක්කෝ තේ හදන ජොග්ගුව ඇතුලේ,නැත්නම් මේකගෙ කට ඇතුලේ,කොච්චර කිව්වත් මූ හැන්ද කටේ දාගෙනමයි ඉන්නේ, එකයැ වැඩේ, මිනිහා තේ හදන හැටි කොල්ලො පස්සේ හොයාගෙන තිබ්බා, තේ 4 වේලක් දෙනවා කියලා මම කිව්වනේ,ඒ උනාට මිනිහා තේ හදන්නේ එක පාරයි, ඒ කොහොමද? 4 වතාවටම එක පාරක් හදලා පස්සේ රත් කර කර දෙනවද? නෑ නේ, මූ කරන්නේ මෙහෙමයි,වැඩ කරන ලමයි තේ බොන කෝප්ප ඒ ලමයින්ම හෝදනවා, එකට මූ කුස්සියේ පොඩි වතුර බකට් එකක් තියලා තිබ්බා,කොල්ලො තමන් බොන කෝප්පෙ ඒකෙ අතුලට දාල හෝදලා ගන්නවා,ඔය ව්දියට 40 කගෙ කෝප්ප අර වතුරෙන් හෝදලා ඉවර වෙද්දි ඒ බකට් එකේ වතුර තේ බවට හැරිලා ඉවරයි, මූ ඉතින් දෙවෙනි පාර තේ හදන්නේ අර බකට් එකටම අඩු වැඩිය මොනවා හරි දාලා , ඒකටම හීටරේ දානවා,
ඉතින් එතකොට විදානරාල බිව්වෙත් ඒ තේද? නෑ නේ, මම ඉතින් පෙර කල පින් ඇති එකානේ,මමයි, අපෙ සීනියර් ප්‍රොජෙක්ට් මැනේජරුයි බොන්නේ සීනි පොඩ්ඩක්වත් නොදා,සර්ට සීනි ලෙඩේ, මමත් රියල් ටේස්ට් එකම ගන්න ඕන නිසා සීනි එපා කිව්වා. ඉතින් ඌ අපි දෙන්නට වෙනම තේ හදනවා!
හෝටලයක් එහෙම තියෙන මිත්‍රයෝ මෙක ට්‍රයි කරලා බලන්න, හැබයි ඉතින් අහු වෙන්න කරන්න එපා, මොකද අපේ එකාව වෙන සයිට් එකකට මාරු කලා.

හෆොයි.. අපායෙ හිටපු තේ හදන එකත් ඔය වගේම තමා...!
ReplyDeleteeeeyaaa
ReplyDelete@ මහසෝණා මහතා - ඒකාව මාරු කලේ අපායටද මන්දා,
ReplyDelete@ deeps - සාමාන්යෙන් තේ වල තියෙන්නේ කහට රස සහ පැනි රසනේ, මිනිහගේ තේ වල නව නලු රසයෙන් එකක් වෙච්ච පිලිකුල් රසයත් තියෙනවා
ReplyDelete