Saturday, January 15, 2011

ප්‍රේමය

මෙලොව සැබෑ ප්‍රේමය හා ව්‍යාජ ප්‍රේමය යනුවෙන් දෙවර්ගයක් නැත, ඇත්තේ එකක්ම පමනකි,එනම් ව්‍යාජ ප්‍රේමයයි.ඒ ව්‍යාජ ප්‍රේමයේ රංගනය වඩාත් තාත්විකව කරන්නෝ තමා එකිනෙකාට දිවි හිමියෙන් ආලය කරන වගට මුසා බාති.
ප්‍රේමයේ සම්ප්‍රයෝගයට වඩා විප්‍රයෝගය සුන්දර වන්නේ,එනම්, විප්‍රයෝගය වඩාත් වින්දනාත්මක වන්නේ ද එනයිනි.