මුනි වත් හදවත් විවර කරනු වස්..........
Sunday, August 8, 2010
දුයිෂන්ත්
පුරා සිය මුලු දිවියම
හ0ගා හැඟුමි හොරහම
ගෙවා කල් රටටම
දරා හුදෙකල් තනිවම
අවපස යුගයෙම
තැෙවමින් ඈ ගැන
රවටා තම සිත
ගෙවූ අතීතය
කුමටද මෙලොවම
ලැබුනත් මා හට
නැතිනමි ඇය මට
තනිව හිතයි අද
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)