Friday, April 15, 2011

ජනමාධ්‍ය අවුරුදු සම්පත්දාරීන්ට


මට වයස 23 කි. මා දන්නා කාලයේ පටන් ඉස්සර අවුරුද්දේ රඟ මාද්‍ය වලින් පට්ට ගැසෙයි, පුදුමය නම් අද "ඉස්සර" මීට අවුරුදු 20 කට කලින් තිබූ "ඉස්සර" මය.එරබොදු මල්, කජු පුහුලන්,කොහා විතරද අවුරුදු කියන්නේ? ඇයි අපිට බැරි යථාර්ථයට මූන දෙන්න?"ඉස්සර අවුරුදු" කාමයෙන් අපි මිදිය යුතු වෙමු,අන්තිමට දැන් අවුරුද්ද පත්ව තිබෙන්නේ කොහා මතක් කර හූල්ලන දවසකටය, අතීත කාමයෙන් ඔද වැඩුනෝ  ටීවී එකට අවුත් කොහා ගැන කියා වැලපෙන දිනයකි අවුරුද්ද, මා තබා මගේ තාත්තාවත් පොර පොල් ගසනවා දැක නැති වගට මට විශ්වාසය,එහෙව් යමක් ගැන හෙලන කිඹුල් කදුලු පිසදා ගන්නට මම රූපවාහිනි සම්පත් දාරීන්ට ආරාධනා කරමි.
අවුරුදු දා ගෙදර හැමෝම ගෙදර ඒම, නෑගම් යාම ගැන අපි කොහා ගැන සානුකම්පාවෙන් උපන් හොටු කඳුලු පිසදා දමා සතුටින් කතා කරමු. පොර පොල්, කොහා, එරබදු යනාදී ෆැන්ටසි වලින් පිබිදෙන්න.

Saturday, April 2, 2011

the defeat(මාර පරාජය)

indeed 275 was a handsome total to fight with, but it was all about the performance of the day, they were pretty accurate in their balling, sizzling fielding & outstanding with the bat.So after all it's nothing to doubt that , India deserves that stunning victory.BUT..................
When we were the runners up last time we were proud about that, but this time we are shamed ,Because last time we were defeated by a cricketting nation(at least the crowd,if not the players) , but indians are no where there,Now they will start offering "laddu" to the portraits of the cricketers, & @ the next defeat they will not hesitate to slang "maadher cho**"   At least now indian crowd should realise that it is a game,Game is played for the game.
Our population is just about 2 crores,& that of india is more than 121 crores,which certainly implies a logic ,rather a fact ,that among indians there should be 60 Sangas,60 Muralis etc...but there is no,.. or in other words being the smallest country of this tournament we are really really proud about us.
And , yes one more point to raise, the victorious is given 66 crores lkr, which i was shoked to hear, it is really a tiny prize, i'm damn sure that  by telecasting the match TV channels individually earned in multiples of that.(even "kaluthara raththaran" managed  300 or 3000 crores!)
gud luck lions,