tag:blogger.com,1999:blog-1653778111542656102.post6502299653884101701..comments2023-09-08T01:40:10.092-07:00Comments on මුනි වත් හදවත් විවර කරනු වස්..........: බබාලගේ කතාවක්.........widanaralahttp://www.blogger.com/profile/03463712438330381207noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1653778111542656102.post-46116380564111345252011-08-25T01:31:17.704-07:002011-08-25T01:31:17.704-07:00වජිරදේවි - ඒක තමා, බලන ප්රේක්ශකයෝ මෝඩයො කියලා හිත...වජිරදේවි - ඒක තමා, බලන ප්රේක්ශකයෝ මෝඩයො කියලා හිතා ගෙනයි මේ මිනිස්සු කතා ලියන්නේ,වැඩ කරන්නේ,මේ මිනිස්සු අපිව අන්දන්න උතසාහකරන හැටි දැක්කම අපි ගැනම දුක හිතෙනවා.....widanaralahttps://www.blogger.com/profile/03463712438330381207noreply@blogger.comtag:blogger.com,1999:blog-1653778111542656102.post-86253070550106662282011-08-25T01:26:13.818-07:002011-08-25T01:26:13.818-07:00@ Nisupa -බොහොම ස්තුතියි ප්රතිචාරයට..@ Nisupa -බොහොම ස්තුතියි ප්රතිචාරයට..widanaralahttps://www.blogger.com/profile/03463712438330381207noreply@blogger.comtag:blogger.com,1999:blog-1653778111542656102.post-81772076975074250622011-08-21T07:38:22.270-07:002011-08-21T07:38:22.270-07:00හ්ම්ම්ම්..සමාජය කොයිතරම් නම් පිරිහිලිද..ඔය වාගේ රැ...හ්ම්ම්ම්..සමාජය කොයිතරම් නම් පිරිහිලිද..ඔය වාගේ රැල්ලට ගහගෙන යන චරිත ඕනේ තරම්. ඉස්සර යමක් ගන්න තියෙන ටෙලි නාටය්ය වල හරි අපූරුවට නලු නිලියො රඟපෑවා හරිම තාත්වික විදියට. ගමේ පොළේ එළවලු විකුණන ආච්චී මේක් අප් දැම්මේ නෑ ඉස්සර.. හනේ අප්පේ..ඒකට දැන්! දකින්නන් වාලේ නොකළ යුතු දේවල් තේරුම් ගන්න බැරි වෙලා හරියට බබාලන්තයේ නගරාධිපති බබාට වගේ..වජිරදේවිhttps://www.blogger.com/profile/07382104411511692715noreply@blogger.comtag:blogger.com,1999:blog-1653778111542656102.post-21964061619781797412011-08-19T01:25:32.069-07:002011-08-19T01:25:32.069-07:00මටනම් තේරුනෝ....නියම කතාව...:)))මටනම් තේරුනෝ....නියම කතාව...:)))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.com