tag:blogger.com,1999:blog-1653778111542656102.post2699012770552133686..comments2023-09-08T01:40:10.092-07:00Comments on මුනි වත් හදවත් විවර කරනු වස්..........: කලකට පෙර රේඩියෝ වැඩසටහන් ගැන මතකය අවුස්සමුද?widanaralahttp://www.blogger.com/profile/03463712438330381207noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1653778111542656102.post-49691480318529986552012-04-14T08:16:02.195-07:002012-04-14T08:16:02.195-07:00මේකත් කියවන්න:
http://dukaa.blogspot.com/2011/10/...මේකත් කියවන්න:

http://dukaa.blogspot.com/2011/10/blog-post_20.htmlකිංස්ලි විජේසූරියhttps://www.blogger.com/profile/07743999281551592121noreply@blogger.comtag:blogger.com,1999:blog-1653778111542656102.post-33224234106563520872011-12-24T03:41:37.484-08:002011-12-24T03:41:37.484-08:00ඇත්තටම හොද ලිපියක් මාවත් අතීතෙට ගියා වගේ දැනුනා.පර...ඇත්තටම හොද ලිපියක් මාවත් අතීතෙට ගියා වගේ දැනුනා.පරණ වැඩසටහන් ටික ආයෙත් අහන්න ඇත්තම් කියල හිතුනා...රත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-1653778111542656102.post-85707701540713900652011-12-23T20:23:55.856-08:002011-12-23T20:23:55.856-08:00This comment has been removed by the author.widanaralahttps://www.blogger.com/profile/03463712438330381207noreply@blogger.comtag:blogger.com,1999:blog-1653778111542656102.post-38944948614299934572011-12-23T19:49:14.801-08:002011-12-23T19:49:14.801-08:00@ MaX PayNe - ලිපිය කියවා අදහස් පල කලාට බොහෝම ස්තූ...@ MaX PayNe - ලිපිය කියවා අදහස් පල කලාට බොහෝම ස්තූතියි.widanaralahttps://www.blogger.com/profile/03463712438330381207noreply@blogger.comtag:blogger.com,1999:blog-1653778111542656102.post-89745601970927032082011-12-23T19:43:48.554-08:002011-12-23T19:43:48.554-08:00කලකට පෙර රේඩියෝව සටහන සති අන්ත පුවත්පතකට ගැලපෙන ත...කලකට පෙර රේඩියෝව සටහන සති අන්ත පුවත්පතකට ගැලපෙන තීරු ලිපියක්.මම ඇහුවෙත් අහන්නෙත් සිරස විතරයි.නිහාල් වික්රමසිංහත්, ලාල් ආනන්දත් සැබෑ සංගීත ඥානයක් ඇති දෙදෙනෙක්.ඒවගේම හොඳ රසවන්තයින් දෙදෙනෙක්.අනෙක් වැඩසටහන් නම් මම අහලා නැහැ. ලාල් ආනන්ද සිරසට කළ ආනන්ද රාත්රියට මමත් ලියපු කෙනෙක්.

මේ වැඩසටහන්වල ආරම්භය මතයකට නැගෙන්නෙ ලූෂන් බුලත්සිංහල ගුවන් විදුලියට කළ වැඩසටහනකින්.හැබැයි නමනම් මතක නැහැ.ඉන් පස්සෙ කපුගේ රජරට සේවයට ආවා.ඒ 1985 විතර එතකොට මා පාසල් සිසුවෙක්. කපුගේ රජරට සේවයේදි සෙනසුරදා උදේ මන්දාකිණිය නමින් වැඩසටහනක් කළා.අපූර්ව රසවත් වැඩසටහනක්. එතකොට රජරට හිටපු මට "ඔසිබිසා" "යාල්ලා" "ෆ්රැන්ක් සිනෙට්රා වගේ අයගේ ගීත ගැන එතරම් දැනුමක් තිබුණෙ නෑ.ඒත් කපුගේ ගේ ඒ වැඩසටහනෙන් පස්සෙ අපි ගීත ගැන හෙව්වා.ඒ නිසාම රජරටදී ඇරඹුන කපුගේ සමග පැවති සුහද මිතුදම සදාකාලික මතකයක්.ඔහු මට අදටත් ආලෝකයක්.

ස්තුතියි ඔබට සිහිකලාට ගුවන්විදුලි අතීතය.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1653778111542656102.post-3593440329859290132011-12-23T07:04:22.011-08:002011-12-23T07:04:22.011-08:00මගේ හිත අතිතයට රුගෙන ගියා. ලස්සන ලිපියක්..මගේ හිත අතිතයට රුගෙන ගියා. ලස්සන ලිපියක්..MaX PayNehttps://www.blogger.com/profile/05118308085447456874noreply@blogger.com